වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම නිසා ජල සම්පාදන මණ්ඩලයට වික්ටෝරියා ජලාශයෙන් අදාල සැපයුම ලබාදීමට ප්‍රමාණවත් ජලය නොමැති බව මහවැලි අධිකාරිය පවසා සිටී.

 

එම නිසා පොල්ගොල්ල ජලාශයෙන් ජනතාවට ජලය බෙදා හැරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයට ජලය ලබාදීමට සැලසුම් කර ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කර සිටී.
 

views

327 Views

Comments

arrow-up