APR
22
රාජ්‍ය ආයතන ටෙන්ඩර් ඩිජිටල් ක්‍රමයට

2024 වර්ෂය වන විට සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විද්‍යුත් ක්‍රමයට සිදු කිරීමට කටයුතු සැලසුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටී.
විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විද්‍යුත් ක්‍රමවේදයට සිදු කිරීම සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව සමග මැයි මාසයේ එම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව රුවන්වැල්ල ප්‍රදේශයේ අද (22) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
313 Views
Comments