APR
29
අතුරුගිරිය අවට හදිසි විදුලි බිඳ වැටීමක්

අතුරුගිරිය විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙන් අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් වාර්තා වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
316 Views
Comments