අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවේ

 අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය බව නාසා ආයතනය පවසා තිබෙනවා. 

 

පානදුර,ගාල්ල,මාතර, හම්බන්තොට යනාදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බව 1960 වසරේ කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගැනුණි.

 

සංචාරකයින් තුර්කිය වැනි රටකට ගිය පසු  සංචාරකයින්ගේ ශරීරයේ බර වැඩිවන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීරයේ බර යම් ප්‍රමාණයකින් අඩුවන බවත්  නාසා ආයතන විසින් පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

views

352 Views

Comments

arrow-up