බොරැල්ලේ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

බොරැල්ලේ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

බොරැල්ලේ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

බොරැල්ල ලෙස්ලි රනගල මාවතේ දී අද (20) උදෑසන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 

යතුරු පැදියෙන් පැමිණි වෙඩික්කරුවන් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 

views

379 Views

Comments

arrow-up