දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගනී

දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගනී

දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඔවුන් විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන් එලෙස නොකරන බව වාර්තා වේ.

 

බහුතරය විදෙස් ගමන් බලපත්‍රය අතැතිව තබාගෙන රැකියා සොයන පිරිස බවයි එහිදී හෙළිවී ඇත. එම සමීක්ෂණය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත.

 

නිදි වර්ජිතව පොලීම්වල රැඳී සිටිමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඒ අතරින් විදේශගතවී ඇත්තේ සියයට 30 ක් පමණ බවද ඔවුන් සොයාගෙන ඇත.

 

views

273 Views

Comments

arrow-up