අම්බලන්තොට වී ගොවීන් හතරදෙනෙක් සිදු කළ අරුම පුදුම හපන්කම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

අම්බලන්තොට වී ගොවීන් හතරදෙනෙක් සිදු කළ අරුම පුදුම හපන්කම

අම්බලන්තොට වී ගොවීන් හතරදෙනෙක් සිදු කළ අරුම පුදුම හපන්කම

මෙරට වී අක්කරයකට ලැබුණු ඉහළම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් හතර දෙනෙකු සමත්ව තිබෙන බව බතලේගොඩ වී පර්යේෂණායතනය විසින් නිකුත් කළ වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ.

 

ඒ අනුව ගොවීන් තුන්දෙනෙකු අක්කරයට කිලෝ ග්‍රෑම් ක් බැගින් වී අස්වැන්නක් ලබාගෙන තිබේ.

 

අනෙක් ගොවියාගේ අස්වැන්න අක්කරයට වී කිලෝ ග්‍රෑම් 4,000 කට ආසන්න බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

 

මොවුන් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙන ඒ.ටී 362 නැමැති වී ප්‍රභේදය වගා කර තිබූ බවද සඳහන් වේ.
 

views

248 Views

Comments

arrow-up