ලංකාවේ රිය අනතුරු ගැන හද කම්පා කරන අනාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ලංකාවේ රිය අනතුරු ගැන හද කම්පා කරන අනාවරණයක්

ලංකාවේ රිය අනතුරු ගැන හද කම්පා කරන අනාවරණයක්

රිය අනතුරු අවම කර ගැනීම සඳහා මෙරට බලධාරීන් විසින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සම්පත් දායක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය සංජය පෙරේරා මහතා කියා සිටී.

 

ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පාසල් සිසුන් 411 දෙනෙකු මියගොස් ඇති බව ද හෙළි කොට සිටි ඒ මහතා, ගතවූ අවසන් වසර 12 ක කාලය තුළදී මෙරට සිදුවූ රිය අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35,000 කට අධික බව අනාවරණය කරන ලදී .

views

271 Views

Comments

arrow-up