IMF ණයෙන් කරන වැඩ ගැන ඇමති බන්දුල කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

IMF ණයෙන් කරන වැඩ ගැන ඇමති බන්දුල කියන කතාව

IMF ණයෙන් කරන වැඩ ගැන ඇමති බන්දුල කියන කතාව

මාර්තු මාසයේ රාජ්‍ය ආදායම් හා වියදම් පරතරය රුපියල් බිලියන 500 ක් වන බවත්, එම හිඟය පියවා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කරන බවත්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

 

එසේම, මාර්තු හා අප්‍රේල් යන මාස දෙකේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප්,  සමෘද්ධිය ඇතුළු සහනාධාර දීමනා සඳහා ද එම මුදල් වැය කිරීමට සිදු වන බව ඒ මහතා වැඩි දුරටත් අනාවරණය කර සිටී.

views

243 Views

Comments

arrow-up