වව්නියාව වැවේ තිබී අබිරහස් මළ සිරුරක් හමු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

වව්නියාව වැවේ තිබී අබිරහස් මළ සිරුරක් හමු වේ

වව්නියාව වැවේ තිබී අබිරහස් මළ සිරුරක් හමු වේ

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව වව්නියාව වැවේ පාවෙමින් තිබියදී ඊයේ (19) පෙරවරුවේ පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වව්නියාව පොලිසිය පවසා සිටී.

 

මෙම මළ සිරුර පිරිමි පුද්ගලයකුගේ වන අතර එහි අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද සඳහන්වේ.

 

මළ සිරුර මේ වන විට වව්නියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

views

224 Views

Comments

arrow-up