යාල්දේවී දුම්රිය ඔරුගොඩවත්තේදී පීලි පනී

කොළඹ කොටුවේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක් වී ඇති බව වාර්තා වේ.
දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් ඒ අනුව කොළඹට පැමිණෙන දුම්රිය කිහිපයක යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බවත් වාර්තා වේ.
එසේම පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.
244 Views
Comments