අඹු සැමි ගැටුමක් දුරදිග යාමෙන් ඌරගස්මංහන්දියේ තිදරු මවක් ගෙල කපා ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

අඹු සැමි ගැටුමක් දුරදිග යාමෙන් ඌරගස්මංහන්දියේ තිදරු මවක් ගෙල කපා ඝාතනය කෙරේ

අඹු සැමි ගැටුමක්  දුරදිග යාමෙන් ඌරගස්මංහන්දියේ  තිදරු මවක් ගෙල  කපා ඝාතනය කෙරේ

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසා සිටී.
 


බිරිඳ සමග බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් සැමියා විසින් මෙලෙස පහර දී බිරිඳව  ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
 


ඝාතනය සිදුකළ 50 හැවිරිදි වියෙහි පසුවන සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

views

257 Views

Comments

arrow-up