සූක්ෂම ලෙස ගුවනින් රන් බඩු ගෙන එන ජාවාරමක් ගැන හෙළි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

සූක්ෂම ලෙස ගුවනින් රන් බඩු ගෙන එන ජාවාරමක් ගැන හෙළි වේ

සූක්ෂම ලෙස ගුවනින් රන් බඩු  ගෙන එන  ජාවාරමක් ගැන හෙළි වේ

ගුවන් යානය තුළදී රන් භාණ්ඩ කීප දෙනකු විසින් බෙදාගෙන රට තුළට ගෙන ඒමේ ජාවාරමක් ක්‍රියාත්මක බව රේගු අංශවලට තොරතුරු ලැබී තිබේ.


 
මීට පෙර මෙම ජාවාරම්කරුවන් එක් පුද්ගලයෙකුට  රන් භාණ්ඩ විශාල තොගයක් ලබා දී ඒවා ලංකාවට එවීමට කටයුතු කරනු ලැබ තිබේ.  මෙලෙස රැගෙන එන රන් භාණ්ඩ රේගුව විසින් දිගින් දිගටම වැටලීම හේතුවෙන් ගුවන් යානයේදී පුද්ගලයන් කීප දෙනකු ඒවා බෙදාගෙන රටට ගෙන ඒමට  කටයුතු කරන බව අනාවරණය වී ඇත.



මෙම පුද්ග්ලයන් රන් භාණ්ඩ පැළඳගෙන රටට ඇතුළු වන බව රේගු නිලධාරීන් පවසා සිටී.

views

270 Views

Comments

arrow-up