FEB
20
උස්සන්ගොඩ ගානට් නිධිය ගැන නාරා ආයතනයෙන් පරීක්ෂණයක්

කළමැටිය, උස්සන්ගොඩ සිට හම්බන්තොට දක්වා පැතිරී ඇති වටිනා පාෂාණ වර්ගයක් වන ගානට් නිධිය සම්බන්ධයෙන් ජාතික සම්පත් පරීක්ෂණ ආයතනය හෙවත් නාරා ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් මහතා සඳහන් කළේ වසරක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
256 Views
Comments