පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් බලපත් නිකුත් කිරීම තාවකාලිකව නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් බලපත් නිකුත් කිරීම තාවකාලිකව නවතී

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් බලපත් නිකුත් කිරීම තාවකාලිකව නවතී

පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන්, දිවයින පුරා සියලුම ආගමන විගමන කාර්යාල වල විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇති බව වාර්තා වේ.

 

දෝෂය යථා තත්වයට පත් කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

 

අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ තාක්ෂණික දෝශයක් හේතුවෙන් මෙය සිදු වී ඇත.

 

එසේම, අද දින එක්දින පාස්පෝට් සේවය සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයන්ට තම ගුවන් ගමන් බලපත ස්පීඩ් පෝස්ට් හරහා නිවසට එවන බව දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.


 

views

232 Views

Comments

arrow-up