තුර්කියට ශ්‍රී ලංකාවෙන් මානුෂීය සහාය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

තුර්කියට ශ්‍රී ලංකාවෙන් මානුෂීය සහාය

තුර්කියට ශ්‍රී ලංකාවෙන් මානුෂීය සහාය

ප්‍රබල භූ කම්පන මාලාවක් හේතුවෙන් තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

 

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බවයි.

views

230 Views

Comments

arrow-up