JAN
30
වසර 50,000කට පසුව පෘථිවියට දිස් වන වල්ගා තරුව

ලබන පෙබරවාරි 01 වනදා කොළ පැහැති වල්ගා තරුවක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම වල්ගා තරුව අවසන් වරට පෘථිවියට දිස් වී ඇත්තේ මීට වසර 50,000කට පෙරයි.
මෙවර එම වල්ගා තරුව පෙබරවාරි 01 වනදා සහ 02 වනදා පෘථිවියට සැතපුම් මිලියන 26ක් ආසන්නයෙන් ගමන් කෙරෙනු ඇත.
මේ අතර එම වල්ගා තරුව යලි කවදා හෝ පෘථිවිය ආසන්නයෙන් ගමන් නොකරනු ඇතැයි ඇතැම් විද්‍යාඥයන් මත පළ කර තිබේ.
277 Views
Comments