නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (23) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,981 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (23) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,825 ලෙස ම පවතී.

                                     

මේ වන විට පුද්ගලයන් 655,155 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර එක් පුද්ගලයෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

         

views

83 Views

Comments

arrow-up