JAN
31
නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (30) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 01 අයෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,988 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (30) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,828ක් ලෙස පවතී.
මේ වන විට පුද්ගලයන් 655,158 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් දෙදෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
217 Views
Comments