කෙන්යාවේදී මිය ගිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

කෙන්යාවේදී මිය ගිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා

කෙන්යාවේදී මිය ගිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා

Synergy Ventures Pvt. Ltd හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබූ, මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ කමිල් හුසේන් මහතා නිව්මෝනියා රෝගය වැළඳීමෙන් කෙන්යාවේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

 

ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මේ සංවේගජනක පුවත පළ කර සිටින්නේ මෙම දක්ෂ ව්‍යාපාරිකයාගේ සේවය ජාතියට අහිමි වීම පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කරමිනි.

views

218 Views

Comments

arrow-up