වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවුරුම් ප්‍රකාශ 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවුරුම් ප්‍රකාශ 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවුරුම් ප්‍රකාශ 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් මහජනතාවගේ දිවුරුම් ප්‍රකාශ 12,000කට වැඩි ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

 

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන වල එකතුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශ සඳහා මහජන අත්සන් ලබාගෙන තිබුණි.

 

ඒ “මමත් අරගලයේ එකෙක්” යන තේමාව යටතේය.

views

342 Views

Comments

arrow-up