JAN
23
විදුලි කප්පාදුව අඩු කෙරේ

විදුලි කප්පාදුව අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව විදුලි කප්පාදුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් වශයෙන් පැය 2ක් දක්වා අඩු කර තිබේ.
ඒ අනුව හෙට (24) සිට විදුලි කප්පාදුව පැය 2ක කාලයක් සිදුවේ.
217 Views
Comments