JAN
16
තියුණු ආයුධවලින් පහර දීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකා සැරයන්වරයකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (15) රාත්‍රියේ ගිරිඋල්ල, උදියාවල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 39 හා 41 හැවිරිදි වියේ පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරකරුවන් දෙදෙනෙනි.
මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සැරයන්වරයෙකු බව ද වාර්තා වේ.
ගිරිඋල්ල පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
227 Views
Comments