කාදිනල් හිමිගෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

කාදිනල් හිමිගෙන් නිවේදනයක්

කාදිනල් හිමිගෙන් නිවේදනයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම තනතුරක් ප්‍රදානය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කාදිනල් හිමිගේ ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි දී කාදිනල් හිමියන් ප්‍රකාශ කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව ආරක්ෂා කිරීමට සහ ඔහුට වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍යව ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හෙළිවීම වැළැක්වීමට බවයි.

 

තවද වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කරමින් සිටින බව ද කාදිනල් හිමියන් පවසා තිබේ.

views

99 Views

Comments

arrow-up