උඩුදුම්බර දී තියුණු ආයුධවලින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

උඩුදුම්බර දී තියුණු ආයුධවලින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

උඩුදුම්බර දී තියුණු ආයුධවලින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

උඩුදුම්බර වුඩ්සයිඩ් ජනපදය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලිසිය ප්‍රකාශ කළේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මැද මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ දෙමටගස්තැන්න මැදමහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකි.

 

views

103 Views

Comments

arrow-up