අන්තරේ විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුලු ගෑස්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුලු ගෑස්

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුලු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කොල්ලුපිටිය හා නෙළුම් පොකුණ ආසන්නයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබුණි.

 

අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණි.

 

අද (16) දහවල් තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටින් එම විරෝධතා පාගමන ආරම්භ කෙරුණි.

 

views

231 Views

Comments

arrow-up