JAN
16
රාජ්‍ය නිලධාරීන්ගෙන් වැටුප් ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක්

රාජ්‍ය ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප අවස්ථා 02ක දී ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව පළමුව මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප් ද ඉන්පසුව මාණ්ඩලික නිලධාරින්ගේ වැටුප් ද ගෙවීමට තීරණය කර තිබේ.
මේ වන විට රට තුළ පවතින මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
230 Views
Comments