කාන්තාවක් නිවසක් තුළ තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

කාන්තාවක් නිවසක් තුළ තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

කාන්තාවක් නිවසක් තුළ තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් නිවසක් තුළදී තියුණු ආයුධවලින් පහර දීමෙන් ඝාතනය කර ඇත.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවකි.

 

එම නිවසේ සිටි මෙහෙකාර කාන්තාව විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර මේ වන විට සැකකාර කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

 

සැකකාරිය සොයා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

views

100 Views

Comments

arrow-up