JAN
23
නානුඔයේ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට වන්දි ලබාදීමට අනුමැතිය

පසුගියදා නානුඔය ප්‍රදේශයේ දී බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මේ බව පවසා තිබුණි.
එම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
251 Views
Comments