නිදහස් දිනය වර්ජනය කරන්න. යාපනයේ පෝස්ටර්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

නිදහස් දිනය වර්ජනය කරන්න. යාපනයේ පෝස්ටර්

නිදහස් දිනය වර්ජනය කරන්න. යාපනයේ පෝස්ටර්

ජාතික නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනය නගරය පුරා පෝස්ටර් අලවා තිබේ.

 

දූෂණය නැති වන තුරු රට තුළ කිසිදු ජාතියකට නිදහසක් නොමැති බව ද නිදහස් දිනය වර්ජනය කර එදිනට කළු කොඩි ඔසවා තබන ලෙස ද එම පෝස්ටර් වල සඳහන් වේ.

 

තවද නිදහස් දිනයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතාවලට ජනතාව සහභාගි විය යුතු බව ද එම විරෝධතා යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පවත්වන බව ද එම පෝස්ටර්වල සඳහන් වේ.

views

115 Views

Comments

arrow-up