JAN
30
මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වග උත්තකරකරුවන් ලෙස නම්කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
208 Views
Comments