FEB
27
අපවත් වී වදාළ දොඩම්පහල සිරි සුගුණ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා

මොරටුව කටුබැද්ද සොයිසාරාම පුරාණ විහාරවාසී, පූජනීය දොඩම්පහළ සිරි සුගුණ ස්වාමින් වහන්සේ අපවත් වී ඇත.
අදාහන පූජෝත්සවය 2023 මාර්තු 01 දින බදාදා සවස මොරටුව, කටුබැද්ද සොයිසාරාම විහාරස්ථ භුමියේ දී සිදු කිරීමට නියමිතය.
206 Views
Comments