සිංගර් වෙතින් නවතම මාදිලියේ Smart Board
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

සිංගර් වෙතින් නවතම මාදිලියේ Smart Board

සිංගර් වෙතින් නවතම මාදිලියේ Smart Board

Singer වෙතින් නවතම මාදිලියේ Smart Board මාලාවක් එළිදක්වා තිබෙනවා.

එය පරිගණකයක්, ප්‍රොජෙක්ටරයක් හෝ ඉලෙක්ට්‍රොනික
whiteboard එකක් ලෙස භාවිත කළ හැකි බවයි වාර්තා වන්නේ.

මෙම
smartboard විවිධ ප්‍රමාණ හතරකින් ලබාගත හැකි අතර ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධති සමගින් ලබාගත හැකියි.

එමෙන්ම සිංගර් විසින් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් අනාගතයක් ඇති කිරීමේ අරමුණින් පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වට්ටම්ද පිරිනමන බව වාර්තා වනවා.

ඊට අමතරව මෙම
smartboard සඳහා වසර දෙකක සම්පූර්ණ වගකීමක් ද සහතික කරන අතර පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා අසමසම අලෙවියෙන් පසු සේවාවක් ද ලබාදෙනවා.

views

199 Views

Comments

arrow-up