පාසල් සිසුන්ට අඩු මිලට පොත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

පාසල් සිසුන්ට අඩු මිලට පොත්

පාසල් සිසුන්ට අඩු මිලට පොත්

පාසල් සිසුන්ට සියයට 30ක මිල අඩු කිරීමක් යටතේ  අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන  අමාත්‍යාංශය තීරණය  කර තිබේ. ඒ ඉදිරියේ දී සතොස වෙළදසැල හරහා සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව  හරහා  මෙලෙස අභ්‍යාස පොත්   මිලදී ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසා සිටී.



 තවද  උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා තවදුරටත් ගුරුවරුන් 4,000 කගේ පමණ අඩුවක් පවතින බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසා සිටී. තවද උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් වසරකට සාමාන්‍යයෙන් පාසල් පැවැත්විය යුතු දින ගණන ආවරණය කර ගැනීමේ ගැටළුවක් පවතින බව  ඒ මහතා තවදුරටත් පවසා සිටී.

views

354 Views

Comments

arrow-up