කිසිසේත්ම රට අත්හැර නොයන බවට නාමල් රාජපක්ෂ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

කිසිසේත්ම රට අත්හැර නොයන බවට නාමල් රාජපක්ෂ කියයි

කිසිසේත්ම රට අත්හැර නොයන බවට නාමල් රාජපක්ෂ කියයි

තමා හෝ තම පවුලේ අය ලංකාවෙන් පිටවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටී.

 

ඔහු මේ බව කියා සිටියේ ස්ථීර පදිංචිය සඳහා ලංකාවෙන් පිටවී යාමට අදාළ පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා ගැනීමට අයදුම් කර ඇතැයි පළවූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
 

views

291 Views

Comments

arrow-up