මෙවර යල කන්නය සඳහා පොහොර ආනයනය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

මෙවර යල කන්නය සඳහා පොහොර ආනයනය ඇරඹේ

 මෙවර යල කන්නය සඳහා පොහොර ආනයනය ඇරඹේ

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, 2023 යල කන්නය සඳහා පොහොර ආනයනය ආරම්භ කර ඇති බවයි.

 

යූරියා පොහොර ආනයනයට අදාල ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතින බව එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේය.

 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලබන මස 15 - 20 ත් අතර කාලයේ මඩ පොහොර මෙට්‍රික් ටොන් 36000 ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත්, ඒවා ගොවීන්ට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බවත් ය.

views

242 Views

Comments

arrow-up