ඉන්දියානු වීසා මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ඉන්දියානු වීසා මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

ඉන්දියානු වීසා මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වනදා සිට යළි දැනුම් දෙන තුරු වසා දමන ලද කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය අද යළි විවෘත කෙරෙන බව දැනුම් දී තිබේ.

 

අද සිට සාමාන්‍ය පරිදි වීසා ලබාදීම සහ සෙසු සේවාවන් සිදුකරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

views

215 Views

Comments

arrow-up