FEB
13
ටොයෝටා ලංකා සමාගමෙන් විශේෂ නිවේදනයක්

වාහන හිමිකරුවන් වෙත ටොයෝටා ලංකා පුද්ගලික සමාගම විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ Toyota Corolla සහ Yaris වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙනි.
එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ වනවිටත් ඊට අදාළ විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බවයි.
මේ අතර වාහන හිමියන් වෙත යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම විසින් ද MITSUBISHI Airbag සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
298 Views
Comments