FEB
06
පනාමුර පොලිසිය ගංජා හේනක් අල්ලයි

පනාමුර පොලිස් වසමේ මුල් ඇඬියාවල ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා වගාවක් පනාමුර පොලීසිය විසින් වටලන ලදී.
එහි ගස් දෙදහසක් පමණ සරුවට වැවී තිබූ අතර එම ප්‍රදේශයේම පදිංචි අයෙකු සැකකරුවෙකු ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
218 Views
Comments