JAN
30
ATM කාඩ්පත් ජාවාරමක්

කුරුණෑගල නගරයේ බැංකුවල ATM යන්ත්‍ර අසල රැදී සිටිමින් පුද්ගලයන් රවටා ඔවුන්ගේ කාඩ්පත්වල රහස් අංකය ලබා ගෙන සිදුකරන ඒටීඑම් කාඩ්පත් මාරු කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ අනුව කොටිකාපල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු ඇතුලු 6 දෙනෙක් මේ සම්බන්ධයෙන් ඊයේ(29) අත්අඩංගුවට ගැනුණා.
අදාළ තරුණයා මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ.
275 Views
Comments