JAN
30
වැලිවිට සුද්දා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 46 හැවිරිදි සුදත් කිත්සිරි තුෂාර හෙවත් වැලිවිට සුද්දා පොලීසිය විසින් ඊයේ(29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කඩුවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
277 Views
Comments