JAN
30
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ බී හේරත් මහතා ඊයේ(29) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 82 වැනි වියේ පසු වුණා.
වේදිකා නාට්‍ය සඳහා කළ මෙහෙය වෙනුවෙන් සම්මාන පනහකට පමණ හිමිකම් කියන ඔහු මෙරට නාට්‍යකරුවෙකුට හිමිවන ඉහළම සම්මානය වන නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලැබ තිබෙනවා.
247 Views
Comments