ණය ගැන කතා කරන්න කෝල් එකක් ගන්න වෙලාවක් දෙන්න. ජනපති ඉල්ලයි.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ණය ගැන කතා කරන්න කෝල් එකක් ගන්න වෙලාවක් දෙන්න. ජනපති ඉල්ලයි.

ණය ගැන කතා කරන්න කෝල් එකක් ගන්න වෙලාවක් දෙන්න. ජනපති ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සදහා වසර දෙකක පොලී රහිත සහන කාලයක් ලබා දෙන බවට චීනය සහතික වුවද එය ප්‍රමාණවත් නොවන බව මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුරදී ඇමරිකානු නියෝජිතවරිය සදහන් කළාය.

 

මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිළිබඳ දුරකතන ඇමතුමක් ඔස්සේ සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබාදෙන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජිංපිං මහතාගෙන් ඉල්ලා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

views

235 Views

Comments

arrow-up