FEB
06
ගෑස් වැඩි වුණාට කෑම ගණන් නෑ | අසේල සම්පත් කියයි

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය කියා සිටින්නේ ගෑස් මිල ඉහළ දැමුව ද ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.
එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ, සිය සංගමයේ සාමාජිකයන් රැස්වී ඊයේ (05) මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම ගෑස් මිල ඉහළ ගිය ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
220 Views
Comments