FEB
20
රට රැකියාවට ගොස් අසරණ වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකගෙන් ආයාචනයක්.

සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් අසරණ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ඉල්ලීමක් කර තිබේ. තමන්ට රැකියා ලබා නොදී සිර කර ගෙන පහර දෙන බවත් ඒ සඳහා මැදිහත් වී තමන් බේරා ගන්නා ලෙසත් එම කාන්තාවන් පිරිස ඉල්ලා සිටී.
විදෙස් රැකියා ලබා දෙන පවසමින් විදෙස් රැකියා නියෝජිත ආයතනය තමන් මුලා කර ඇති බවයි සෞදි අරාබියේ සිට ඔවුන් ප්‍රකාශ කර ඇත.
238 Views
Comments