දුම්රිය වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

අද (13) උදෑසන සිට ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙන බව  දුම්රිය රියදුරු සංගමයේ ලේකම් කේ. ඒ. යූ. කොන්තසිංහ මහතා පවසා සිටී.

 

පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවව වර්ජනය අත්හිටවූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

views

234 Views

Comments

arrow-up