හේමා ප්‍රේමදාස මහත්මිය තම නිල නිවස යළි භාරදෙන බව කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

හේමා ප්‍රේමදාස මහත්මිය තම නිල නිවස යළි භාරදෙන බව කියයි

හේමා ප්‍රේමදාස මහත්මිය තම නිල නිවස යළි භාරදෙන බව කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට අයත් රජයෙන් හිමිව තිබෙන නිල නිවාසය යළි රජයට භාරදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

 

“මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙවෙයි. එතුමියටම හිතිලා දැන් ඒක භාරදෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ”යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටී.

views

261 Views

Comments

arrow-up