පැෆරල් සංවිධානයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනියට දෝෂාරෝපණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

පැෆරල් සංවිධානයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනියට දෝෂාරෝපණයක්

පැෆරල් සංවිධානයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනියට දෝෂාරෝපණයක්

රජයේ මුද්‍රණාලයාධිපතිනිය සිදුකරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් ජනතාවට ඇති විශ්වාසය පළුදු වන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.

 

ඉතිහාසය කිසිදු දිනක රජයේ ආයතනයක් මැතිවරණ කොමිසම විසින් ලබාදුන් තීන්දු නොසලකා හැරීමේ තත්ත්වයක් ඇති වී නොමැති බවත්, ආණ්ඩුව සිදු කළ යුතු වන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම බවත් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.

views

231 Views

Comments

arrow-up