MAR
12
සිංහල අවුරුද්දේ බිත්තරයක මිල රුපියල් 70 දක්වා ඉහළට

අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වන විට රටේ දැඩි බිත්තර හිඟයක් පවතින බවයි.
මේ හේතුව නිසා, උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් හැත්තෑවක් දක්වා ඉහළ යා හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
275 Views
Comments