අප්‍රේල් මාසයේදී ඉන්ධන මිල අඩු කරන බවට ඇමති කංචන තහවුරු කර කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

අප්‍රේල් මාසයේදී ඉන්ධන මිල අඩු කරන බවට ඇමති කංචන තහවුරු කර කියයි

අප්‍රේල් මාසයේදී ඉන්ධන මිල අඩු කරන බවට ඇමති කංචන තහවුරු කර කියයි

ගම්පහ ප්‍රදේශයේදී අද පැවති හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියේ, ඩොලරයේ අගය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේදී ලැබෙන සහනය අනුව ජනතාවට සහන ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

 

ඒ අනුව, එළඹෙන අප්‍රේල් මාසයේ පළමු දින සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

views

218 Views

Comments

arrow-up